多言語仕様書සෑම කෙනෙකුටම සංරක්ෂිත ආහාර / වසර 7ක් සංරක්ෂණය කර කල් තබාගත හැකි V-මස් කරිය

නිෂ්පාදන නාමය සෑම කෙනෙකුටම සංරක්ෂිත ආහාර / වසර 7ක් සංරක්ෂණය කර කල් තබාගත හැකි V-මස් කරිය
වර්ගය එළවළු කරිය
අඩංගු ද්‍රවයන්

ළූණු (චීනයේ නිෂ්පාදිත), කරී කැට (ඉරිඟු පිෂ්ඨයසීනිකරි පව්ඩර්ලුණුපාම් තෙල්අර්තාපල් පිෂ්ඨයතක්කාලි පව්ඩර්යීස්ට් සාරයළූනු පව්ඩර්), සහල් ඉස්මඔලිව් තෙල්තුනපහ කුඩු (කහකොත්තමල්ලිසූදුරුඋළුහාල්මිරිස්මහදුරුසුවඳ ගම්මිරිස්එනසාල්වෙනත් කුළුබඩු), ග්‍රීන් පීස් ප්‍රෝටීන්තක්කාලි කෙචප් (තක්කාලිසීනි (සීනිග්ලූකෝස් ෆ්රුක්ටෝස් සිරප් සීනිග්ලූකෝස්පෙරන ලද විනාකිරිලුණුළූණුකුළුබඩු), අර්තාපල් පිෂ්ඨයසීනිමාංසසුපය (ලුණුසීනියීස්ට් සාරයඩෙක්ස්ටි‍රින්ළූනුකුළුබඩු)

විෂබීජහරණ ක්‍රියාවලිය වාතය රහිත බහාලුමක මුද්‍රා තබා, පීඩන තාපයෙන් විෂබීජහරණ කිරීම
අභ්‍යන්තර ධාරිතාවය 200g
කල් ඉකුත් වන දිනය නිෂ්පාදනය කර වසර 8 ක්
ගබඩා කිරීමේ ක්‍රියාවලිය සෘජු හිරු එළිය වළක්වා කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න (කෙසේ වෙතත්, මෙම නිෂ්පාදනයට 20°C සිට 80°C දක්වා පරිසරයන්ට ඔරොත්තු දිය හැකිය)
අලවිකරු සීමාසහිත ග්රීන් ඩිසයින් සහ කොන්සල්ටින් සමාගම
අඔබඩයි, මෙගුරො-කු, තෝකියෝ
නිෂ්පාදක සීමාසහිත ග්රීන් කෙමි සමාගම
අකට්සුකි චෝ, හචිඕජි නගරය, තෝකියෝ

NUTRITION FACTS
පෝෂ්ය පදාර්ථ වගුව (200g පිණිස)

නිෂ්පාදන නාමය ශක්තිය ප්‍රෝටීන් මේදය කාබෝහයිඩ්රේට සීනී ශාඛ තන්තු ලුණු සමතාවය
එළවළු කරිය 139kcal 3.1g 6.7g 16.8g 16.0g 0.8g 2.2g

*2022 ජපානයේ ආහාර සංයුතියේ සම්මත වගු (8 වන සංශෝධනය) ගණනය කිරීම් පදනමට අනුව කරනු ලැබූ පෝෂක සංරචක අගයන් වේ.
*භාවිතා කරන ආහාරවල කිසියම් අඩංගු ද්‍රව්‍යක් නිසා අසාත්මිකතාව ඇතිවන පුද්ගලයන් සිටීනම් කරුණාකර සැලකිලිමත් වන්න
*මෙම නිෂ්පාදනයන්හි, පහත සඳහන් අසාත්මික සංඝටක අඩංගු කිසිම ද්‍රව්‍යක් භාවිතා කොට නොමැත.
ඉස්සන්, කකුළුවන්, තිරිඟු පිටි, සොබා, බිත්තර, කිරි, රටකජු, කවචමස්සන්/අවබි, දැල්ලන්, ඉකුර, දොඩම්, කජු, කිවි, හරක් මස්, වෝල්නට්ස්, තල, සැමන්, මැකරල්, සෝයා බෝංචි, කුකුල් මස්, කෙසෙල්, ඌරු මස්, මට්සුතකේ බිම්මල්, පීච්, යමඉමෝ අල, ඇපල්, ජෙලටින්, ආමන්ඩ්

PRODUCT FEATURES
නිෂ්පාදනයන්හි විශේෂාංග

  • මෙම නිෂ්පාදනය කරී කැට වේ (බත් ඇතුළත් නොවේ)
  • එළවළු වලින් ලබාගත් ග්‍රීන් පීස්වල මාංශ භාවිතා කරයි (මස් භාවිතා කර නොමැත).
  • පිසීම අවශ්‍ය නොවන අතර, එලෙසම ආහාරයට ගත හැක. (සිටුවා තැබිය හැකි පැකට්ටුවක් සහ හැන්දක් අඩංගු වේ)
  • උෂ්ණත්වයට ප්‍රතිරෝධ පරාසය : -20℃~80℃
  • ආහාර අසාත්මිකතා ඇති විශේෂිත අඩංගු ද්‍රව්‍යන් 28 හා කවච යොදා නොමැත
  • ජපාන ආසියා හලාල් සංගමය විසින් සහතික කර ඇත
  • පැකේජයේ පිටුපසෙහි පෝෂණ කොටස් දක්වා ඇති අතර, අමුද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් දක්වා ඇත. එමෙන්ම, 2D බා-කෝඩ් එකක් ඇත.

SIZE AND WEIGHT
ප්‍රමාණය/බර

පැකේජයේ ප්‍රමාණය 160 x 160mm x 20mm
කාඩ්බෝඩ් ප්‍රමාණය 490 x 275 x h180 mm
අයිතම ගණන 50
බර 12kg